අන්තිමේදී ඉතුරූ වේදනා විතරයිලු.. -sinhala wal katha

This story is based on true sinhala wal katha. this is about a man who got cheated by a street prostitute.

එදා මාර ෆන් දවසක්.පඩිත් අරන් පොඩි ඩ්‍රින්ක් එකකුත් දාල ශපාන් එකේ මම ගෙදර යන ගමන් හිටියෙ.පොඩි බඩගින්නක් දැනුන හින්ද ලග තිබ්බ මුස්ලිම් කඩේක්කට ගිහින් කොත්තුවක්කුත් බඩට දාගත්ත.අම්මටසිරි.. කෝච්චිය..!!
මට දෙලෝරත් උනේ කෝච්චිය මතක් වුනාම,වෙලාව බැලින්නම් රාත්‍රී 8.30යි. මම හරියටම පියවි සිහියට ආවෙ එතකොටයි.මට ගෙදර යන්න තිබ්බ කෝච්චිය පිටත් වෙන්නෙ හරියටම 8යි 10යට. දැන් ඊතින් මොනව කරන්නද..හිමිහිට කඩෙන් එලියට බැස්ස මම පීටකොටුව කෝච්චි ස්ටේශන් එක පැත්තට හිමින් හිමින් ගාට ගාට ගියා.
එදා රෑත් වෙනදා වගේම තමයි කිසි වෙන්සක් නෑ..වීදි ලාම්පු එලි අතරින් ,කඩ සාප්පු වල ආලෝක බුබුලු එලි අතරින් මිනිස්සු පිස්සො වගේ එහෙට මෙහෙට දුවනව.ඒ අතර සමහරු අහක බලාගෙන වගේ ඇවිත් මගේ ඇගෙ වදිනවත් එක්ක. මට ඒ වෙනකොට වෙරි ගතීය ගොඩක් අඩු වෙලා තිබ්බෙ.
මම කල්පනාවෙන් කල්පනාව කෝච්චි ස්ටේශන් එක පැත්තට දිගටම ගියා..
“මහත්ත එන්න ගන්න.., එන්න එන්න, මාහත්තය ලාබෙට සපත්තු..අඩු ගානට.කඩයක් අස් කරපුවා” වීදියේ පසෙක සපත්තු ගොඩක් දමාගෙන සිටින කොල්ලො දෙන්නෙක් එතනින් යන මිනිස්සුන්ගේ ඇගේ බලන්ම වාගේ සපත්තු එල්ලන්න කෑගසයි,මට මේ වගේ වෙලෙන්දොනම් පේන්න බෑ,කරදරකාරයො ..මම සිතින් ඔවුන්ට බනිමින් ඔවුන් දෙස බල බලා ගියෙමි. දඩාස්..! එක් නිමේශයකින් මගේ ඉදිරි පසින් ආ අයෙක් මගේ ඇගේ හැපුනි. මම ක්ශනික්කවම හැරී බැලුවෙනි.මගේ දෑස් ඒ දසුනින් දීප්තිමත් වුනි. මගේ ඇගේ හැපී මදක් පසෙකට විසිවූයේ රූමත් මැදිවියේ තරුනියකි. ඈ මාදෙස බැලුවේ තරමක් රවාගෙනය. මගේ ඇගේ හැපීමෙන් ඇයට යම් වේදනාවක්ක් දැනුනා විය හැකිය. ඇත්තෙන්ම ඇය රූමත්ය.ඇගේ හම ඉතා සුදු පැහැවිය.ඇය ඇද සිටියේ කලු දිග සායකුත්,එක් අතක් රවුමක් ආකාරයට කැපූ නවීන පන්නයේ හැට්ටයකුත්ය.ඉන් ඇයට වඩාත් සරාගී බවක් එකතු විය.
ඇහි බැම සකසා තිබූනිසාදෝ ඇය රවා බැලුවත් මට ඇගෙන් පියකරු බවක් දිස්විය.මගේ දසුනින් මිදුනු ඇය මාහට මුකුත් නොකියාම වේගයෙන් ඇගේ ගමන යලිත් පිටත් විය.
මට ඊලග කෝච්චිය එනකන් තව බොහෝ වෙලා රැදී සිටීමට සිදුවේ.. ඒ නිසා මම පිටකොටුව දුම්‍රිය ස්ථානය ඉදිරිපිට ගුවන් පාලමට නැග පාර දෙස බලාගෙන ක්කාලය කාදමන්නට පටන් ගත්තෙමි.. මට බලාසිටින්නට උනේ ටික වේලාවකි.නැවත් පාර දිගේ එහෙ මෙහෙ දුවයන මිනිසුන් අතරින් මතු වූයේ ඇගේ රුවයි.කලින් මා ක්කිවු තරුනිය නැවතත් එනු ඈතින් මට පෙනුනි.. මෙවර මම ඇගේ යම් විශේශත්වයක් දුටුවෙමි.කලින්ට වඩා දෙයක් මට ඇගේ හැසිරීම් වලින් එවර තේරුම් ගියේය.
“බඩුවක්.!” මගේ සිත එක් වරම කීය.sinhala wal katha he understand she was a prostitute

sinhala wal katha
වෙලාවත් තියෙන එකේ මේක ටෝක් කරගත්තනම් සැපක් අරගෙනම ගෙදර යන්න පුලුවන්,සල්ලිත් අතේ තියෙන එකනෙ.මගේ සිත කියන්න වුනා.
හිමින් සැරේ ගුවන් පාලම පහලට බැස්ස මම අර තරුනිය සිටි දෙසට ඇදෙන්නට වුනා. ඇයත් ඒ වන විට මගේ පැත්තට එමිනුයි සිටියේ..මගේ ලගටම ඇය ආ විට මම ඇසක් ගැසුවෙමි,මගේ දිහා කෙලින්ම බැලූ ඇය, “එන්න” යනුවෙන් හිමින් පවසාගෙනම මගේ ලගින් මාවත් පසුකරගෙනම යන්න උනා..
අගේ රුවත්,නාරිලතා ගමනත්,ඒ මෘදු සරාගි හඩත් මාව හැගීම් වලින් මුලාකලා. රාගයේ උපරිමට පත් මගේ සිත මාව ඇගේ පසු පසින්ම යන්නට ඉඩ සැලසුවා.
ඇය පාලු වීදි අතරින් ඉදිරියට ඇදෙද්දී මා කෙමෙන් කෙමෙන් ඇයට ලන්වුනා., මාවතේ අදුරු සෙවනැලි වලට මුවා වුනු ඇය දුරකතනය කනේ ගසාගෙනම ඇගේ වේගය බාල කලා. මම සෙමෙන් ඇය ලගට කිට්ටු වී නතර උනා, මගේ ඇස් ඇගේ ශරීරය කන්නට මෙන් නලියන්න විය.මා එතරම් රාගයෙන් මත්වී සිටියෙමි.
“කොහොමද කරන්නෙ.?” මගේ මුවින් සෙමින් වචන ක්ක්කීපයක් පිටවිය.
දුරක්කතනය අතේ තබාගෙනම ඇය මට පිලිතුරු දුන්නේ මෙලෙසයි.
“අයිය රූම් එකටත් එක්ක දෙදාස් පන්සීයයි.”

මම එවේලේ සල්ලි පිලිබද ඔට්ටු නොවී එකපයිම ඇගේ යෝජනාවට්ට එකග වුනි.එසැනින්ම ඇය ත්‍රීරෝද රතයක් ගෙන්වා ගත්තේ දුරකතන ඇමුතුමක් දීමෙනි. ඇය ගෙන්වාගත් ත්‍රීරෝද රතයට නැගී අප දෙදෙනා රාත්‍රියේ අදුරු වීදි අතරින් ඉදිරියටම ඇදී යන්න විය.
වැඩි දුරක් නොගොසින්ම තීරෝද රිය අදුරු මාවතක අදුරු මුල්ලක් අසල නතර විය.ඒත් සමගම මා අසලට ක්කඩා පැන්නේ හැඩි දැඩි මිනිසුන් දෙදෙනෙක්කි.ඔවුන් අත තිබූ දිගු උල් පිලි දුටුමා භීතියට පත්විය.

“මැරුම් නොකා අතේ තියෙන සල්ලි ටික සේරම ගනින් එලියට” එක්කෙක් රලු හඩින් පැවසූවේ මගේ ගෙලට පිහියක් තබා තද කරමිනි.

කම් සැප සොයා ගොස් අවසානයේ මා උගුලකට හසු වී ඇති බව මට එවේලේ තේරුම් ගියේය. එම සිදුවීම මගේ ජීවිතයට හොද පාඩමක් ඉගැන්වීය.
එදා රාත්‍රියේ සල්ලිත්, බඩුත් දෙකම නැතිව මට හිස් අතින් ගෙදර යෑමට සිදුවිය. ලැජ්ජව නිසා මෙම සිදුවීම ගැන පොලිස් පැමිනිල්ලක්වත් නොදමා මා එය රහසක්ම කර තබාගත්තෙමි.
නමුත් මට හදිසියේ හමුවූ මෙම වෙබ් අඩවියට මගේ කතාව ලියන්නට මට සිතුනේ,කවුරුන් හෝ මෙය කියවා යහමගට යනු ඇතැයි චේතනාවෙනි,.
ස්තූතියි..

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *