අන්තිමේදී ඉතුරූ වේදනා විතරයිලු.. -sinhala wal katha

This story is based on true sinhala wal katha. this is about a man who got cheated by a street prostitute.

එදා මාර ෆන් දවසක්.පඩිත් අරන් පොඩි ඩ්‍රින්ක් එකකුත් දාල ශපාන් එකේ මම ගෙදර යන ගමන් හිටියෙ.පොඩි බඩගින්නක් දැනුන හින්ද ලග තිබ්බ මුස්ලිම් කඩේක්කට ගිහින් කොත්තුවක්කුත් බඩට දාගත්ත.අම්මටසිරි.. කෝච්චිය..!!
මට දෙලෝරත් උනේ කෝච්චිය මතක් වුනාම,වෙලාව බැලින්නම් රාත්‍රී 8.30යි. මම හරියටම පියවි සිහියට ආවෙ එතකොටයි.මට ගෙදර යන්න තිබ්බ කෝච්චිය පිටත් වෙන්නෙ හරියටම 8යි 10යට. දැන් ඊතින් මොනව කරන්නද..හිමිහිට කඩෙන් එලියට බැස්ස මම පීටකොටුව කෝච්චි ස්ටේශන් එක පැත්තට හිමින් හිමින් ගාට ගාට ගියා.
එදා රෑත් වෙනදා වගේම තමයි කිසි වෙන්සක් නෑ..වීදි ලාම්පු එලි අතරින් ,කඩ සාප්පු වල ආලෝක බුබුලු එලි අතරින් මිනිස්සු පිස්සො වගේ එහෙට මෙහෙට දුවනව.ඒ අතර සමහරු අහක බලාගෙන වගේ ඇවිත් මගේ ඇගෙ වදිනවත් එක්ක. මට ඒ වෙනකොට වෙරි ගතීය ගොඩක් අඩු වෙලා තිබ්බෙ.
මම කල්පනාවෙන් කල්පනාව කෝච්චි ස්ටේශන් එක පැත්තට දිගටම ගියා..
“මහත්ත එන්න ගන්න.., එන්න එන්න, මාහත්තය ලාබෙට සපත්තු..අඩු ගානට.කඩයක් අස් කරපුවා” වීදියේ පසෙක සපත්තු ගොඩක් දමාගෙන සිටින කොල්ලො දෙන්නෙක් එතනින් යන මිනිස්සුන්ගේ ඇගේ බලන්ම වාගේ සපත්තු එල්ලන්න කෑගසයි,මට මේ වගේ වෙලෙන්දොනම් පේන්න බෑ,කරදරකාරයො ..මම සිතින් ඔවුන්ට බනිමින් ඔවුන් දෙස බල බලා ගියෙමි. දඩාස්..! එක් නිමේශයකින් මගේ ඉදිරි පසින් ආ අයෙක් මගේ ඇගේ හැපුනි. මම ක්ශනික්කවම හැරී බැලුවෙනි.මගේ දෑස් ඒ දසුනින් දීප්තිමත් වුනි. මගේ ඇගේ හැපී මදක් පසෙකට විසිවූයේ රූමත් මැදිවියේ තරුනියකි. ඈ මාදෙස බැලුවේ තරමක් රවාගෙනය. මගේ ඇගේ හැපීමෙන් ඇයට යම් වේදනාවක්ක් දැනුනා විය හැකිය. ඇත්තෙන්ම ඇය රූමත්ය.ඇගේ හම ඉතා සුදු පැහැවිය.ඇය ඇද සිටියේ කලු දිග සායකුත්,එක් අතක් රවුමක් ආකාරයට කැපූ නවීන පන්නයේ හැට්ටයකුත්ය.ඉන් ඇයට වඩාත් සරාගී බවක් එකතු විය.
ඇහි බැම සකසා තිබූනිසාදෝ ඇය රවා බැලුවත් මට ඇගෙන් පියකරු බවක් දිස්විය.මගේ දසුනින් මිදුනු ඇය මාහට මුකුත් නොකියාම වේගයෙන් ඇගේ ගමන යලිත් පිටත් විය.
මට ඊලග කෝච්චිය එනකන් තව බොහෝ වෙලා රැදී සිටීමට සිදුවේ.. ඒ නිසා මම පිටකොටුව දුම්‍රිය ස්ථානය ඉදිරිපිට ගුවන් පාලමට නැග පාර දෙස බලාගෙන ක්කාලය කාදමන්නට පටන් ගත්තෙමි.. මට බලාසිටින්නට උනේ ටික වේලාවකි.නැවත් පාර දිගේ එහෙ මෙහෙ දුවයන මිනිසුන් අතරින් මතු වූයේ ඇගේ රුවයි.කලින් මා ක්කිවු තරුනිය නැවතත් එනු ඈතින් මට පෙනුනි.. මෙවර මම ඇගේ යම් විශේශත්වයක් දුටුවෙමි.කලින්ට වඩා දෙයක් මට ඇගේ හැසිරීම් වලින් එවර තේරුම් ගියේය.
“බඩුවක්.!” මගේ සිත එක් වරම කීය.sinhala wal katha he understand she was a prostitute

sinhala wal katha
වෙලාවත් තියෙන එකේ මේක ටෝක් කරගත්තනම් සැපක් අරගෙනම ගෙදර යන්න පුලුවන්,සල්ලිත් අතේ තියෙන එකනෙ.මගේ සිත කියන්න වුනා.
හිමින් සැරේ ගුවන් පාලම පහලට බැස්ස මම අර තරුනිය සිටි දෙසට ඇදෙන්නට වුනා. ඇයත් ඒ වන විට මගේ පැත්තට එමිනුයි සිටියේ..මගේ ලගටම ඇය ආ විට මම ඇසක් ගැසුවෙමි,මගේ දිහා කෙලින්ම බැලූ ඇය, “එන්න” යනුවෙන් හිමින් පවසාගෙනම මගේ ලගින් මාවත් පසුකරගෙනම යන්න උනා..
අගේ රුවත්,නාරිලතා ගමනත්,ඒ මෘදු සරාගි හඩත් මාව හැගීම් වලින් මුලාකලා. රාගයේ උපරිමට පත් මගේ සිත මාව ඇගේ පසු පසින්ම යන්නට ඉඩ සැලසුවා.
ඇය පාලු වීදි අතරින් ඉදිරියට ඇදෙද්දී මා කෙමෙන් කෙමෙන් ඇයට ලන්වුනා., මාවතේ අදුරු සෙවනැලි වලට මුවා වුනු ඇය දුරකතනය කනේ ගසාගෙනම ඇගේ වේගය බාල කලා. මම සෙමෙන් ඇය ලගට කිට්ටු වී නතර උනා, මගේ ඇස් ඇගේ ශරීරය කන්නට මෙන් නලියන්න විය.මා එතරම් රාගයෙන් මත්වී සිටියෙමි.
“කොහොමද කරන්නෙ.?” මගේ මුවින් සෙමින් වචන ක්ක්කීපයක් පිටවිය.
දුරක්කතනය අතේ තබාගෙනම ඇය මට පිලිතුරු දුන්නේ මෙලෙසයි.
“අයිය රූම් එකටත් එක්ක දෙදාස් පන්සීයයි.”

මම එවේලේ සල්ලි පිලිබද ඔට්ටු නොවී එකපයිම ඇගේ යෝජනාවට්ට එකග වුනි.එසැනින්ම ඇය ත්‍රීරෝද රතයක් ගෙන්වා ගත්තේ දුරකතන ඇමුතුමක් දීමෙනි. ඇය ගෙන්වාගත් ත්‍රීරෝද රතයට නැගී අප දෙදෙනා රාත්‍රියේ අදුරු වීදි අතරින් ඉදිරියටම ඇදී යන්න විය.
වැඩි දුරක් නොගොසින්ම තීරෝද රිය අදුරු මාවතක අදුරු මුල්ලක් අසල නතර විය.ඒත් සමගම මා අසලට ක්කඩා පැන්නේ හැඩි දැඩි මිනිසුන් දෙදෙනෙක්කි.ඔවුන් අත තිබූ දිගු උල් පිලි දුටුමා භීතියට පත්විය.

“මැරුම් නොකා අතේ තියෙන සල්ලි ටික සේරම ගනින් එලියට” එක්කෙක් රලු හඩින් පැවසූවේ මගේ ගෙලට පිහියක් තබා තද කරමිනි.

කම් සැප සොයා ගොස් අවසානයේ මා උගුලකට හසු වී ඇති බව මට එවේලේ තේරුම් ගියේය. එම සිදුවීම මගේ ජීවිතයට හොද පාඩමක් ඉගැන්වීය.
එදා රාත්‍රියේ සල්ලිත්, බඩුත් දෙකම නැතිව මට හිස් අතින් ගෙදර යෑමට සිදුවිය. ලැජ්ජව නිසා මෙම සිදුවීම ගැන පොලිස් පැමිනිල්ලක්වත් නොදමා මා එය රහසක්ම කර තබාගත්තෙමි.
නමුත් මට හදිසියේ හමුවූ මෙම වෙබ් අඩවියට මගේ කතාව ලියන්නට මට සිතුනේ,කවුරුන් හෝ මෙය කියවා යහමගට යනු ඇතැයි චේතනාවෙනි,.
ස්තූතියි..

හිරිමල් හීන – sinhala wal katha

This is a sinhala wal katha story of boy who got addicted to porn.

“කොහොමද මචන් අරක? සුපිරී නේද.?” මගේ පිටිසස්සෙන් ආපු ක්කවුරුහරි මගේ පිටට තට්ටු කරල මගෙන් ඇහුවා. මම හැරිල බැලුවම දැක්ක්කෙ ඒ කසුන්.
“අම්මටසිරි කසුන්.. ඔව් බන් සිරා ඒක්කනම් පට්ට” මම කිවුවා.

“මගේ ලග තව ගොඩක් ඇති,මම ගෙනත් දෙන්නම් හිමින් සැරේ.” කසුන් කිවුවා.
කසුනුයි මායි හිටියෙ 12 වසරේ එක්කම පතියේ. අපි දෙන්නම් ඉස්සර ඉදන්ම හොද යාලුවෝ.
කසුන් දවසක් මට පත්තරයක් ගෙනත් දුන්න ක්කියවල බලපන් කියල.ඒක්ක මම කලින් කියවල තිබ්බ.පත්තර වගේ නෙවෙයි. ඒකෙ තිබ්බ ගොඩක් අමුතු එක්ක එක්ක කතා.කොටින්ම කියනවනම් ඒකෙ තිබ්බෙ කුනුහරුප කතා… ඒව කියවද්දි අමුතුම හැගීමක් දැනුනෙ.

sinhala wal katha

මම කසුන්ගෙන් දිගටම ඒ පත්තර ඉල්ලගෙන කියවන්න පටන් ගත්ත.අන්තිමේදි ඒව කියවන්නෙ නැතුව ඉන්න මට බැරි උනා. කසුන් ලග අලුත් පත්තර නැති වෙද්දි මම තනියම පත්තර කඩේට ගිහින් ඒව ගත්ත.මුලදි නම් මම කඩේට ගිහින් පත්තරේ නම කියල ඉල්ලන්න ලැජ්ජවේ මගට ගිහින් හැරිල ආපු දවසුත් තිබ්බ. ඒත් පස්සෙ මගේ තිබ්බ ඕන කමත් ඒ ලැජ්ජාව නැති උනා. මම වැල කතා පිස්සෙක් උනා.

ඔහොම ඉතින් කාලයක් ගෙවිය ගිහින් මගේ උසස් පෙල විභාගෙත් ඉවර උනා. ඒකල්ල රිසාල්ට් එක්කත් ආව. සතුට ඉයන්නෙ මාව ඉහල සාමර්ත වලින් විභාගෙ සමත් වෙලා තිබ්බ.මට කැම්පස් යන්නත් කොහොම කොහොම හරි චාන්ස් එක ආවෙ ඒ විදියට.

විභාගෙ පාස් වෙච්ච සතුටට ගෙදරින් මට අලුත්ම 4න් එකක්ක් අරන් දුන්න. එදානම් මම මාරම සතුටු වුන දවසක්.ඊට ක්කලින් යාලුවන්ගෙ 4න් ඔබ ඔබ ඉදපු මම මගේම 4න් එකකින් වැඩ ක්කරන්න ගත්ත. ඒ වගේම තමයි වැල කතා කියව කියව ඉදපු මම,වැල වීඩියෝ බලන්නත් ඇබ්බැහි උනා. දැන් ඉතින් මට මාරම අසහනයක්ක් තිබ්බෙ මේ සිද්දි එක.

“හැමදාම මේ විදියට වීඩියෝ බල බල ඉදල හරියන්නෙ නෑ බන්.දැන්නම් එපා වෙලා.. ” මම දවසක් කසුන්ට කිවුවා.

“ඉතින් හු%^& වීඩියෝ බල බල ඉන්නෙ ගිහින් ගහපන්කො බඩුවක්.” කසුන් ගත්ක්කටටම කිවුව.
“ඒත් කොහොමද බන්.” මම ඇහුවා.
“මම උබට සෙට් ක්කරන්නම්.මරු පොට් එකක්.දවසක්ක් ගියොත් උබයයි ආයෙ දවසක් නෑර.” කසුන් කිවුව.

the toled about sinhala wal katha

ඔන්න ඔය විදියට තමයි ඒක උනේ.මට මාර කුතුහලයක් තිබ්බෙ එහෙට යනකන්ම. කසුනුයි මායි එතන්ට ගියේ සෙනසුරාද දවසක මට අද වාගෙ මතකයි.
එතන ඇන්ටි එනෙක්ක් තමයි බිස්නන් එක කරන් ගියේ. අවුරුදු 28ක් විතර වෙන කෙල්ලො 3න් දෙනෙ එතන හිටියා. මම එදා හොදටම සතුටු උනා.
ඒ වෙනකන් වීඩියෝ වලින් බලපු දේවල් ගොඩක් මම මගේ ඇගෙන්ම කරද්දි මට මාරම ෆීලින් එකක් ආවෙ.. ඇත්තටම ඒක මාර ෆන්.

මම ඇත්තටම එතන්ට යන්න ඇබ්බැහි උනා. අන්තිමේදි මම ඇදුන් පැලදුම් වලටවත් වියදම් කරන්නෙ නැතුව සල්ලි එකතු කරල අර කෙල්ලො තුන් දෙනා ලගට යන්න පටන් ගත්ත. මෙහෙම කාලයක් කරගෙන ගියා

මෙහෙම ටික කාලයක් යද්දි මට මුත්‍රා කරද්දි අපහසු බවක්,දැවිල්ලක්ක් වගේ දැනුනා. මුලදි මුලදි ඒ ගැන වැඩිය හිතන් නැතුව හිටියත්,ටික ටික දැවිල්ල ගතිය වැඩි උනා.හිසරදක් වගේම උන ගතියකුත් විටින් විට දැනෙන්න ගත්ත.
එක එක දොස්තරවරු ගාවට ගිහින් මම උනට බෙහෙත් ගත්ත, ඒත් ඒ කිසිම දෙකින් මගේ මගේ මුට්‍රා දැවිල්ල ගතිය අඩු උනේ නැහැ.
ඔය ප්‍රශ්නෙන් මම මානසිකව වැටිල ඉද්දි තමයි මට මේ sinhalawalkatha.club වෙබ් අඩවිය හම්බ උනේ. මේකෙ විවිද සමාජ රෝග ගැන දාල තියෙන ලිපි කියෙව්වම මට සැක හිතුන මටත් සමාජ රෝගයක් ඇති කියල. ඉතින් මම සමාජ රෝග පිලිබද ඩොක්ටර් ක්කෙනෙක් ගාවට ගිහින් මගේ ප්‍රශ්නෙ කියල පරීක්ශනයක්ක් කරගත්ත. ඒකෙ ප්‍රතිපලය උනේ මට ගොනෝරියා කියන සමාජ රෝගෙ තියෙනව කියල දැනගත්ත එක.

sinhala wal katha he got gonorea

ඇත්තටම ඒක දැනගත්තම මට මාර පසුතැවීමක් වගේම ලැජ්ජවක් ඇති උනා. මොනව කරන්න්නද හැගීම් වලට වහල් වීමේ පලවිපාක විදින්න මට සිද්ද උනා. ඉතින් මට ඔයාලටත් කියන්න තියෙන්නෙ මන් වගේ හැගීම් වලට වහල් නොවී පරිස්සම් වෙන්න කියල.විශේශයෙන් තරුන කොල්ලොන්ට.

ඒ වගේම මේ වෙබ් අඩවියේ ලිපිනය පුලුවන්නම් කොලේක ලියල හරි කමක්ක් නෑ ලග තියාගන්න.යාලුවන්ට පෙන්නන්න. ඉස්සරහට ගොඩක් වැදගත් දේවල් මේකට එකතු වෙයි. යහපත් නීරෝගී සමාජයක් ගොඩනගන්න අපිත් පුලුවන් හැටියට දායක වෙමු